මං ගැන ඇහැ ගහන් ඉන්න අය..
Thursday, December 25, 2014
Friday, February 14, 2014
Saturday, February 8, 2014
නෝ..නෝ..තංගච්චි කටේ ටන්..කටේ ටන්
පින්තූරය ගත්තෙ මෙතනින් www.cartoonstock.com
මට මේ කතාව මතක් උනේ මහා කලු සිංහලයාගෙ ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ පෝස්ට් එක කියවනකොට.........කතාව කෙටියෙන් මෙන්න මෙහෙමයි මට මතක විදියට...
ඈත කාලෙක ගම්පලාතක ඩිස්පැන්සරියක් දාගෙන හිටියා දෙමළ දොස්තර මහත්තයෙක්....දැන් වගේ කැමරා හයි කොරන උන් වගේ නෙමෙනේ ඒ කාලෙ දොස්තරලා...ගොඩක් අය Professional Ethics අනුගමනය කලා ඉතින් දවසක් මේ දොස්තර මහත්තය ගාවට ඇඟේ පතේ අමාරුව කියාගෙන ආවා ගෑනු පරාණයක්...දොස්තරට හරියටම සිංහලත් බෑ....මෙන්න මෙහෙමයි කතාව උනේ..
දොස්තර : මොක්කද තංගච්චි උනා කීවෙ...
ලෙඩා : අනේ දොස්තර මාත්තයා උණ හැදෙන්න වගේ ..කන්නත් බෑ..මුලු ඇඟම තලා දාල වගේ..
දොස්තර : පලමු..පලමු...ඒනං තංගච්චී ටන් දාන්න බලන්න එලියට...
ඔන්න දැන් ගෑනි ටිකක් අප්සෙට් ගියා දොස්තරයා මොකාටද මේ එන්නෙ කියලා...
එත් දොස්තරනෙ කියන්නෙ.....කමක් නෑ ඕන එකක් කියලා දැම්ම එක තනයක් එලියට...
ඔන්න දැන් දොස්තරට අප්සෙට්...ඒත් වෙච්ච් දේ තේරුන හින්දා ....
දොස්තර : අයියයියෝ තංගච්චී ඔය ටන් නෙමේ අනිත් ටන්..අනිත් ටන්... කියල කෑගැහැව්වා....
එකක් එලියට දාපු එකේ අනික මොකද්ද කියල හිතපු ගෑනි අනිත් තනෙත් එලියට දැම්මෙ නැතැයි....
දැන් හොඳටම අප්සෙට් උන දොස්තර..ආයෙ පාරක්...
දොස්තර : නෝ..නෝ..තංගච්චි කටේ ටන්..කටේ ටන්
කියල කෑගහනකොට ............ගෑනි ඇවිත් එබුවලු තනයක් දොස්තරගෙ කටේ...
Wednesday, January 1, 2014
Subscribe to:
Posts (Atom)