tag:blogger.com,1999:blog-6755466015934948646.post937708315980380760..comments2023-07-15T18:55:55.372+05:30Comments on Mr.යටලියන හෙවත් Underwriter: මම හරිද වැරදිද??? නැත්නම් අපි හරිද වැරදිද???Underwriter http://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6755466015934948646.post-51249833838364138102013-09-10T18:46:20.989+05:302013-09-10T18:46:20.989+05:30//"""නීතිය පාලනය සකස් වියයුතු වරදට...//"""නීතිය පාලනය සකස් වියයුතු වරදට දඬුවම් දෙන ගමන් හේතුවටත් පිලියම් යෙදියයුතු"""//

මේක තමා විය යුතු..එත් වැඩිපුර කරන්නෙ පැලැස්තර් අලවන එකනේ....
Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-42877053110057141762013-09-10T18:41:10.114+05:302013-09-10T18:41:10.114+05:30ඒක නම් හරි මාතලන් අයියා..පිස්සො එක්ක පැටලුනාම අපිට...ඒක නම් හරි මාතලන් අයියා..පිස්සො එක්ක පැටලුනාම අපිටත් පිස්සු හැදිල තමා නතරවෙන්නෙ...Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-45450113289800144092013-09-10T12:45:33.589+05:302013-09-10T12:45:33.589+05:30ක්‍රියාවක් ගත්තොත් බුදුහාමුදුරුවො කියල තියනව මෙහෙම...ක්‍රියාවක් ගත්තොත් බුදුහාමුදුරුවො කියල තියනව මෙහෙම, යම් ක්‍රියාවකින් තමන්ටත් අනුන්ටත් හානියක් වේ නම් එය නුසුදුසු ලෙසත් ඕකෙ අනෙක් පැත්ත ක්‍රියා කිරීම සුදුසු ලෙසත්.

මෙතන දක්වල තියන කරුණු වලින් මම පිලිගන්න සහ අයින් කරන කරුණු තියනව. උදාහරණයක් විදියට බහුතරයක් කිව්ව කියල යමක් හොඳ වෙන්නෙ නෑ. (ඡන්දෙකින් පත්වෙන උන්දැල දිහා බලන්න). ඒ වගේම නීතියට එකඟ නොවේනම් ඒ දේවල් කිරීම සුදුසුත් නෑ. නීතිය සහ ආගමික කරුණු විසංවාදී වන තැන් තියනව. එතකොට මම බලන්නෙ නීතිය පැත්ත. මොකද ඒක ලෙහෙසි නිසා.

ගැටළු ප්‍රශ්න විසඳීමේදී ඒ දෙස බැලීමේ ක්‍රමවේදයක් මම ඉගනගත්ත දේ තුල තිබුන. ඕනම ප්‍රශ්නයක ඊට හේතුවන මට්ටම් ගනනක් තියනව. හැබැයි අපිට පේන්නෙ මතුපිට විතරයි. උදාහරණයක් විදියට ගණිකාවක් පොලිසියට අහුවෙනව. ඒක වැරැද්දක්. නමුත් එයාගෙ පසුබිම් කතාව සාධාරණ වෙන්න පුළුවන්. ඒ උනත් එයාගෙ වත්මන් ක්‍රියාව දඬුවම් ලැබියයුතු එකක්. නීතිය පාලනය සකස් වියයුතු වරදට දඬුවම් දෙන ගමන් හේතුවටත් පිලියම් යෙදියයුතු ලෙස.

මම සංවාද කිරීමේදී මිතුරන් හෝ නොවෙන ලෙස වෙන් කරන්නෙ නෑ. අදහස් සම්පාත නොවුන කියල අමනාප වෙන්නෙත් නෑ. එහෙම උදවිය බ්ලොග් අවකාශෙ ඉන්නෙ ඉතාම අතලොස්සයි.
රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-13226503496842957362013-09-10T09:03:16.462+05:302013-09-10T09:03:16.462+05:30කස්ටිය එක්ක වාද කරන්න බැරි ඕක නිසා තමා බං...කස්ටිය එක්ක වාද කරන්න බැරි ඕක නිසා තමා බං...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-65868572565482961012013-09-10T08:54:47.801+05:302013-09-10T08:54:47.801+05:30තර්කයට ගිහින් එහෙම නවත්තපු කීප දෙනෙක් මටත් ඉන්නවා....තර්කයට ගිහින් එහෙම නවත්තපු කීප දෙනෙක් මටත් ඉන්නවා. එතනදි මගේ තියරියනම්... පිස්සෙක් එක්ක පැටලෙන එකා ඊටත් වඩා පිස්සෙක්..... කියන එකයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-48549996819973773412013-09-09T13:29:25.638+05:302013-09-09T13:29:25.638+05:30ඔය විදිය සමහර තැන්වල වෙනවා Sam...ඔය ස්කීම් වල ඉන්න...ඔය විදිය සමහර තැන්වල වෙනවා Sam...ඔය ස්කීම් වල ඉන්න සමහර අය එහා පැත්තෙ ගෙදර ඉන්නෙ කවුද දන්නෙ නෑ...සම්බන්ධකම් පවත්වනවා අඩුයි....තමන්ට කාගෙන්වත් කරදර නෑ....ඒත් හදිසියක් කරදරයක් උන වෙලාවට තමා තරු විසිවෙන්නෙ....

අපේ ප්‍රදේශයෙ නම් කට්ටිය හොඳ අවබෝධයෙන් ඉන්නව...ඕනවට වඩා ගෙවල් වලට යන්නෙත් නෑ..නොගිහින් ඉන්නෙත් නෑ.... උදාහරණයක් විදියට අපෙ බබා රෑ පාන්දරක අඬනවා නම් ටික වෙලාවක් බලල වටේ පිටේ කට්ටිය ගෙදර ලයිට් එකක් දානව..ඒ කියන්නෙ අපි ඇහැරල ඉන්නෙ ඕන වෙලාවක එන්න පුලුවන් කියල මට අඟවනවා...සමහර අය කෝල් කරල බලනවා..ඇඬිල්ල සැරේටම යනවනම්....ලඟ පාත කට්ටිය ඔක්කොම එනවා....

මෙහෙම හදිසියකට ආවට නිතරම ඇවිල්ල අපේ වැඩත් පාලු කරල ඕප දූප කිය කිය ඉන්නෙ නෑ...ප්‍රශ්නයක් උනත් එක ගෙදරකට රැස් වෙලා කතා කරනව මිසක් ...තැන් තැන් වල මුණු මුණු ගාන්නෙ නෑ....ඒ වගේම වෙන කාට හරි කරදරයක් නම් මමත් යන්න ඕන...වෙලාව කලාව බලන්නෙ නැතිව.....ඉතින් එතකොට උදව් වගේම කරදරත් තියෙනවා... තනියම රජ වෙන්න ගියොත් මේ වගේ උදව් නෑ..හැබැයි අනුන්ගෙ කරදරත් නෑ....Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-11136726588696003822013-09-09T13:06:51.338+05:302013-09-09T13:06:51.338+05:30කරමු..කරමු දේශකයා....වාද කරල හරි, නිවැරදි දේ මතුකර...කරමු..කරමු දේශකයා....වාද කරල හරි, නිවැරදි දේ මතුකරගන්න එක තමා කරන්න ඕන...එතකොට මම දැනට ඉන්න මතය නිවැරදිද නැත්නම් වෙනස් කරගන්න ඕනද කියල දැනගන්නත් පුලුවන්නෙ..වැඩේ තියෙන්නෙ හරිදේ දැනගන්න එක පැත්තක දාල තමන්ගෙ අදහස තමයි හරිම කියල වාද කරන එකනෙ...වාදයකදි තමන් වැරදි තැනක ඉන්නව දැනුනොත් ඒක නිවැරදි කරගෙන යනවනම් තමයි හොඳ...වැරදියි කියල දැන දැනත් සමහර අය ඒකම හරි කියන එකනෙ වැඩේ...

මගෙ Priority List එකට අනුව බ්ලොගය හා මූනුපොත තියෙන්නෙ 10 වෙනි තැනටත් එහා බන්...ඉතින් මුල ටිකට යොදන කාලෙ වැඩි වෙන කොට පහල ඒව නිකම්ම හැලිල යනවා...ඒකයි ගිය ටිකේ පේන්න හිටියෙ නැත්තෙ...Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-86271340203120073412013-09-09T12:52:33.592+05:302013-09-09T12:52:33.592+05:30ඇත්ත...ඒත් තමන්ට නැත්නම් අනුන්ටත් නැති වෙන විදියට ...ඇත්ත...ඒත් තමන්ට නැත්නම් අනුන්ටත් නැති වෙන විදියට වැඩ කරන අය තමා සමාජයෙ දැන් වැඩිපුර ඉන්නෙ....තමන්ට පාඩුවක් උනාම අනුන්ටත් ඒ පාඩුවම වෙනවට මිනිස්සු කැමතියි.. ඒත් වාසියක් වෙන වෙලාවට????(ඒත් පිටට පෙන්නන්නෙ නෑ)
එතකොට විසඳුමක් යෝජනා කරන කොට අර යටි හිතේ තියෙන දේ අනුව තමා වැඩ කරන්නෙ...Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-57794071683454641792013-09-09T11:03:56.193+05:302013-09-09T11:03:56.193+05:30මේ හැම දේටම උත්තරේ පුද්ගලා තම තමන් වෙන වෙනම හැදෙන ...මේ හැම දේටම උත්තරේ පුද්ගලා තම තමන් වෙන වෙනම හැදෙන එක.
කවුද ඒත් එහෙම හැදෙන්නෙ?

ජය වේවා.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-14682496743676085732013-09-09T08:24:48.919+05:302013-09-09T08:24:48.919+05:30හොද ලිපියක්. හැබැයි මට වාද කරන්න කරුණු ඕන තරං තියෙ...හොද ලිපියක්. හැබැයි මට වාද කරන්න කරුණු ඕන තරං තියෙනවා. දැං ඒවට වෙලා නැති එක තමා අවුල. කොහේද බං මකබෑවි සිටියේ මෙතුවක් කලක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-30823123091926733592013-09-09T05:14:19.869+05:302013-09-09T05:14:19.869+05:30//"කාලීන තත්වයන් සමග ගලපල බලල කරුනු කාරන ඉදිර...//"කාලීන තත්වයන් සමග ගලපල බලල කරුනු කාරන ඉදිරිපත් කල නම් "// එක මං හිතන්නේ බ්ලොග් ලෝකෙට නෙවෙයි, ජීවිතේ හැම වෙලාවකම අදාළ දෙයක්.සමාජයට අවශ්‍ය නැති වුනත් සමාජය හැමවිටම තනි පුද්ගල අවශ්‍යතා සපිරෙන් විසඳුම් තමයි ඉදිරිපත් කරන්නේ.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com