tag:blogger.com,1999:blog-6755466015934948646.post950762473015866313..comments2023-07-15T18:55:55.372+05:30Comments on Mr.යටලියන හෙවත් Underwriter: කවුද මේ අන්ඩරයිටර්.??....Underwriter http://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-6755466015934948646.post-1577742994104143752013-12-25T19:32:26.982+05:302013-12-25T19:32:26.982+05:30ආයෙත් අහලා....ඔක්කොගෙම අවදානම අන්තිමට Underwriter ...ආයෙත් අහලා....ඔක්කොගෙම අවදානම අන්තිමට Underwriter ගේ කරේ තමයි....<br />ආවට බොහොම ස්තූතියි.....Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-71648988830579593332013-12-25T19:14:54.724+05:302013-12-25T19:14:54.724+05:30සෙල්ලංද කොල්ලෝ කිව්වලු. අවදානම් ගණනය තරම් අවදානම් ...සෙල්ලංද කොල්ලෝ කිව්වලු. අවදානම් ගණනය තරම් අවදානම් වැඩක් තවත් නෑ! මේ ගැන ලිව්වට ස්තූතියි මචෝ! අලුත් දෙයක් ඉගෙනගත්ත.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-23912713979336187832013-11-13T20:15:17.239+05:302013-11-13T20:15:17.239+05:30ඔව් සහන්...වගකීම වැඩියි....රට ගියොත් නම් ගොඩ තමයි....ඔව් සහන්...වගකීම වැඩියි....රට ගියොත් නම් ගොඩ තමයි..එත් අඳුණන කෙනෙක් නැතිව පිට රට මේ වගේ ජොබක් සෙට් කර ගන්න හරි අමාරුයි...Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-86762526666088588012013-11-10T18:20:07.596+05:302013-11-10T18:20:07.596+05:30මේ පෝස්ට් එක මට මග හැරිලා... සෑහෙන වටිනා ජොබ් එකක්...මේ පෝස්ට් එක මට මග හැරිලා... සෑහෙන වටිනා ජොබ් එකක්නේ ... මන් නම් කියන්නේ රිස්ක් එක අරගෙන යන්න පිට රට.... වරදින්න හේතුවක් නැහැනේ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-35333781570146212882013-09-29T12:09:28.734+05:302013-09-29T12:09:28.734+05:30මොක්කු කිව්වා???මොක්කු කිව්වා???Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-24275241767572477352013-09-29T12:08:11.439+05:302013-09-29T12:08:11.439+05:30Underwear නැතිව හරි හරියට Underwrite නොකලොත් කොහොම...Underwear නැතිව හරි හරියට Underwrite නොකලොත් කොහොමත් Underwear එක නැතිව තමා ඉන්න වෙන්නෙ...සිරාටත් ජයම වේවා...Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-33903259113331537722013-09-29T12:04:32.742+05:302013-09-29T12:04:32.742+05:30Undertaker වෙන්න වෙන වෙලාවලුත් තියෙනව...Undertaker වෙන්න වෙන වෙලාවලුත් තියෙනව...Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-37185469859799908122013-09-27T12:16:56.623+05:302013-09-27T12:16:56.623+05:30underwear එක ගහගෙන නේද වැඩේ කරගෙන යන්නෙ...හොදා හොද...underwear එක ගහගෙන නේද වැඩේ කරගෙන යන්නෙ...හොදා හොදා ජයම වෙන්ට ඕනෙ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-29157295260506167232013-09-21T09:01:13.572+05:302013-09-21T09:01:13.572+05:30පිස්සුද බං මම කිව්වේ අන්ඩර්රයිටර්ල ගැන. උං මහා කට්...පිස්සුද බං මම කිව්වේ අන්ඩර්රයිටර්ල ගැන. උං මහා කට්ටයෝදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-5368816712870222832013-09-20T16:40:30.101+05:302013-09-20T16:40:30.101+05:30 undertaker නොවී underwriter වෙච්ච එක හොඳයි. undertaker නොවී underwriter වෙච්ච එක හොඳයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-56697803795380916572013-09-20T13:47:01.213+05:302013-09-20T13:47:01.213+05:30දැන් උඹට මං ගැන තේරෙන ටික මොනවද?? හීනියට පොඩි කින්...දැන් උඹට මං ගැන තේරෙන ටික මොනවද?? හීනියට පොඩි කින්ඩි පාරකුත් යනවද මන්ද...Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-76820957189760944982013-09-20T13:44:15.595+05:302013-09-20T13:44:15.595+05:30හෙහ්..උඹ හිතුවෙ අණ්ඩ වාතය වගේ එකක් කියලද....හෙහ්..උඹ හිතුවෙ අණ්ඩ වාතය වගේ එකක් කියලද....Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-10784104580782307082013-09-20T10:43:30.712+05:302013-09-20T10:43:30.712+05:30තැන්කුයි ඈ වැඩේට.. මට නං උඹ ගැන තේරෙන ටික ඇති. “අන...තැන්කුයි ඈ වැඩේට.. මට නං උඹ ගැන තේරෙන ටික ඇති. “අන්ඩලියන්නා“. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-12446441895281329372013-09-20T09:46:41.975+05:302013-09-20T09:46:41.975+05:30හොඳ දැනුමක් එක්කම තේරුම ලබාගත්තා , ස්තුතියි, නැත්ත...හොඳ දැනුමක් එක්කම තේරුම ලබාගත්තා , ස්තුතියි, නැත්තං හොටෝයේ කුනුහරුපයක් කියලා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-24984007597314267282013-09-20T07:44:56.527+05:302013-09-20T07:44:56.527+05:30අනිවාර්යයෙන්ම...."උපරිම විශ්වාසය"කියන රක...අනිවාර්යයෙන්ම...."උපරිම විශ්වාසය"කියන රක්ෂණ මූලධර්ම අනුව පාර්ශව දෙකම සත්‍ය තොරතුරු ලබා දීමට බැඳී සිටිනවා...එය කඩ කලොත් ගිවිසුම අවලංගු වෙනවා...අවශ්‍යම අවස්ථාවකදි හැරෙන්නට Underwriter ගනුදෙනුකරුව දකින්නෙවත් නෑ..රක්ෂණ යෝජනා පත්‍රයෙ තොරතුරු මත තමයි මූලික තීරණ ගන්නෙ....ඒ හින්දා ගනුදෙනුකරු දෙන තොරතුරුවල නිවැරදිතාවය ඉතා වැදගත්....<br /><br />දැන් නම් ගනුදෙනුකරුට දුරකථනයෙන් කතා කරල යෝජනා පත්‍රයෙ තියෙන තොරතුරු තහවුරු කර ගන්නවා...ඒකට කියන්නෙ Teleunderwriting කියලා....Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-29039389870236753022013-09-19T23:28:58.121+05:302013-09-19T23:28:58.121+05:30මෙතන තීරණ ගැනීමට ගනුදෙනුකරු ලබාදෙන තොරතුරු වල නිවර...මෙතන තීරණ ගැනීමට ගනුදෙනුකරු ලබාදෙන තොරතුරු වල නිවරද්‍යතාව වැදගත් වෙනවා නේද ? කලින් නොදැන හිටිය රැකියාවක් ගැන දන ගත්තා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-63730358363634633362013-09-19T23:00:43.849+05:302013-09-19T23:00:43.849+05:30හැක්..හැක්...කිව්වත් වගේ පොඩ්ඩක් විතර අණ්ඩයා තමා.....හැක්..හැක්...කිව්වත් වගේ පොඩ්ඩක් විතර අණ්ඩයා තමා...Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-9891748140580766582013-09-19T22:56:04.432+05:302013-09-19T22:56:04.432+05:30මං හිතුවේ අණ්ඩරයිටර් කියලාමං හිතුවේ අණ්ඩරයිටර් කියලාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-20170342996553922352013-09-19T17:59:18.435+05:302013-09-19T17:59:18.435+05:30වැදගත්ම කාරණේ තමයි අපි සියලු තීරණ ගන්නෙ ගොඩක් වෙලා...වැදගත්ම කාරණේ තමයි අපි සියලු තීරණ ගන්නෙ ගොඩක් වෙලාවට රක්ෂණ් යෝජකයව දකින්නෙත් නැතිවයි....Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-25757565352080360612013-09-19T17:32:15.580+05:302013-09-19T17:32:15.580+05:30මේක බලලා පිස්සු හැදුන නම් අපිට කොහොම පිස්සු හැදෙන්...මේක බලලා පිස්සු හැදුන නම් අපිට කොහොම පිස්සු හැදෙන්න ඕනද බං.......හැබැයි හැම මාසෙම අන්තිම සතියෙ නම් පිස්සු හැදෙනවා ...........ඉස්සො නම් කොහොමටත් මැරෙනවා බං මීගමුවෙදි..නැත්නම් අපි ඉස්සො වඩේ,සී ෆුඩ් චොප්සි කන්නෙ කොහොමෙයි....Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-6092189680454719132013-09-19T17:27:40.741+05:302013-09-19T17:27:40.741+05:30ආවට බොහොම ස්තූතියි, එහෙනම් මගෙ උත්සාහය සාර්ථකයි......ආවට බොහොම ස්තූතියි, එහෙනම් මගෙ උත්සාහය සාර්ථකයි...Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-89311437592559871252013-09-19T16:42:45.745+05:302013-09-19T16:42:45.745+05:30පිස්සු හැදෙයි ඉස්සෝ මැරෙයි කිව්වලු පිස්සු හැදෙයි ඉස්සෝ මැරෙයි කිව්වලු S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-6755466015934948646.post-14898813831719673652013-09-19T12:06:30.930+05:302013-09-19T12:06:30.930+05:30"Underwriter හෙවත් යටලියන්නා "පැහැදිලි ක..."Underwriter හෙවත් යටලියන්නා "පැහැදිලි කිරිම අගය කරමි.හිතන් හිටියට වඩා අවබෝධයක් ලබා ගත්තෙමි.<br />කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.com