ඔන්න ඉතින් එකෝමත් එක ඈතම ඈතත් නෙවෙන මෑතම මෑතත් නෙවෙන කාලෙක රක්ෂණ ඔෆීසියක එකෙක්ට වෙච්ච් වැඩක් ගැන තමයි මම මේ කියන්ඩ තනන්නෙ....මගෙ ඉස් ඉස්සෙල්ලම ඔෆීසිය.....මේකෙ හිටිය කොලුවෙක් නම ***** . කෙටි නම ** . ඔන්න ඉතින් මේ කොලුවා රක්ෂණය ක් විකුණගෙන නිවාඩු පාඩුවෙ තනිකඩව ඉන්න අතරේ ඔෆීසියට වැඩට එනවා අලුත් ගෑණු ලමයෙක්....මේක එසේ මේසේ බඩුවක් නෙමේ....වැඩිය සමාජෙත් එක්ක ගැවසිලා නැති, අම්ම තාත්තගෙ ඇස් මායිමෙන් එහා ගිහින් නැති පතරංග ටියුබ් ලයිට් එකක්...ඔන්න දැන් අපේ කොලුවයි කෙල්ලයි එකම යුනිට් එකේ....පොර තනිකඩය වෙච්ච හින්දත් ...බිස්නස් යනකොට තනියම යන හින්දත් ....මැනේජර් බුවා කෙල්ලව කොලුවටම පංගාර්තු කොලා... බලා කියගෙන ටිකක් වැඩ පුරුදු කොරාපන් කියල... කොලුවගෙ හීන කුමරි තරම් ලස්සනම නැති නිසාත් ...ටියුබ් ලයිට් වලත් ඉස්තරම්ම එකක් හින්දත් කොලුව වැඩිය කැමති උනෙත් නෑ..හැබැයි කෙල්ල නම් එක පයින්...කොලුවගෙ පස්සෙන්මයි...කොලුවත් ඉතින් කෙල්ලව මොටෝ බයික් එකේ දාගෙන කස්ටමර්ස් ල හොයගෙන යනවා...
ටික කාලයක් ඔහොම යනකොට ඉන්ටර්බ්‍රාන්චස් ක්‍රිකට් තරග ලං උනා..දැන් ඔක්කොම සෙට්වෙලා....කොහෙටද??? ගම්පහ UC ground එකට.... ක්‍රිකට් ප්‍රැක්ටිස්....
කට්ටියම A,B කියල ටීම් දෙකකට බෙදිල ක්‍රිකට් ගහනවා...අපෙ කොලුවත් වැඩකාරයා....විකට් දෙකක් ගියාට පස්සෙ කොල්ල ආවා බැට් කරන්ඩ ...ඔන්න කොල්ලා ගැහුවා හතරක්......ආයෙත් හතරක්...ඔන්න දැන් බැට් කරන පැත්තෙ කොල්ලො ටික ෆෝම් වෙල හුරේ දානවා කොලුවට...ඔන්න ආයෙත් හතරක්....
එතකොටම...........එකපාරටම......ඇහෙනවා මෙන්න මෙහෙම....
අතේ ගහන්ඩ.. අතේ ගහන්ඩෝ.....තව හයියෙන් ගහන්ඩෝ......අතේ තව හතරේ පාරක් ගහන්ඩෝ
එක පාරටම සයිලන්ස් වෙලා ගිය පිට්ටනිය එත් එක්කම හූ හඬින් ගිගුම් දෙන්න ගත්තෙ නැතැයි....බලනකොට ෆෝම් එක වැඩිවෙච්ච කෙල්ල සගයට සපොර්ට් එකට උඩ පැන පැන කෑ ගහනවා......ෆීල්ඩ් කරන උන් කට්ටිය බිම පෙරලි පෙරලි හිනා වෙනවා...
හැබැයි කෙල්ල දන්නෙ නෑ මේ කෙල්ලට තමයි හිනා වෙන්නෙ කියලා....
කොලුවට නප්පියටම නැගල...ඒ මදිවට ඌ කෑ ගහනවා මෙන්න මෙහෙම....
මම ඒක ගෙදර ගිහින් ගහ ගන්නම්..උඹ කෑ නොගහ හිටපාන්....
මොන.... ටියුබ් ලයිට් කේස් එකක් හින්ද කෙල්ලට ගානක් වත් නෑ..හතරේ පාරවල් ගහන්ඩ ගහන්ඩ කෙල්ල කෑ ගහනව..හිනා වෙලා කොල්ලන්ගෙ බඩ කොරවෙලා හින්ද එද ප්‍රැක්ටිස් එතනිම්ම ඉවරයි...ඔන්න ඕකයි කතාව...
හරි දැන් කියමු බලන්ඩ කොල්ලගෙ නම සහ කෙටි නම?????
කොල්ලගේ නම යට ලියන්නා කෙටි නම අන්ඩවෙයාර් හික් හික්
ReplyDeleteඔය කිව්වෙ....මදෑ අහගත්තා...
Deleteහැක් හැක්.. ඕවා වෙනවා බං.. අපෙත් එකෙක් හිටියා කම්පිතර එක කැඩිචිච වෙලාවේ අතේම ගහල යැව්වයි කියල ලේඩි බොස් කෙනෙකුට කියපු
ReplyDeleteLady Boss ට හරී ලැජ්ජ හිතෙන්න ඇති....
Deleteකෙටිනම අතේ........
ReplyDeleteසම්පූර්ණ එක........ අතුකෝරළ
කෙටි නම හරි...ඒත් නම නම් වැරදියි...
Deleteඅතපත්තු!
ReplyDeleteනියම කතාව බං
අන්න නම ......
Deleteකෙටි නම අතේ :) දිග නම හරියට ම කියන්න බැරියෝ.
ReplyDeleteධාරා දන්න දේවල්....
Deleteඔය උඩින් රාජ් කියල තියෙන්නෙ......
Deleteඅම්මප සිරෝ ඇත්තමයි...
Deleteගහපිය අතේ
ReplyDeleteගැහුවා ...ගැහුවා...
Deleteඅත්තනායක
ReplyDeleteඅකුරු 5ක නමක් නිසා අත්තනායක වෙන්න බෑනෙ :D
Deleteනැතෝ......අන්න සසිඳු ට තේරුනා...
Deleteඅතපත්තු නැත්තං අත්තනායක.....උඹලා ජන-------- කොම්පැණියෙද....මම වතාවක් ඒ අයගෙ තරගාවලියක් විනිශ්චය කලා...ඔය කියපු පිට්ටනියෙදිම...
ReplyDeleteනෑ..අපි ලොකු පොඩි සැමට රැකවරණය.........
Deleteකෙටි නම අතේ. මෙහෙම කෙල්ලො ඉන්නවද මන්දා!
ReplyDeleteනැතුව නැතුව ඇයි ඔයා :P
Deleteකෙටි නම හරි.....හැක්... ඕනතරම්...
Deleteසසිදු කියන එක ගැන නම් අපි දන්නෙ නෑ ඕං....
Deleteකෙටි නම අතේ නියම නම අතපත්තු :D
ReplyDeleteඕ යෑස්...
Deleteඅනේ මන්දා ඉතිං....:D :D :D
ReplyDeleteඉතින් ඊට පස්සේ අතේ ගැහුවැය...??
ගැහුවා නේන්නම් ...හයේ හතරෙ ඒවා...
Delete:D :D
ReplyDeleteඋඹට හිනා...මහ වල් කොල්ලෙක්...
Deleteඕවා මොනවද මචං අපේ ඔෆිස් එකේ ඉන්නවා බඩුවක් තොලේ කටේ ගෑවෙන්නේ නැතිව ඔය කියලා දාන්නේ. හැබැයි අපි කවුරුවත් අතපත්තුලා නෙවෙයි.
ReplyDeleteහෑ...කියන ඒවා කරන්නෙ නැද්ද????
Deleteඅතේ ගහල තීන්නෙ. ඔහොම කේ එකක් උනා එක පාරක් ලුම්බිණියෙ කෙල්ලන්ට. හැව්ලොක් එකේ රගර් මැච් එකක් අපියි ලුම්බිණියයි. පැක් එක සෙට් උනාම කෙල්ලො කෑ ගහනව "සව් ලුම්බිණි සව්...." කියල...
ReplyDeleteඅනිත් එව්වො හරි ආතල් එකක් ගන්න ඇති....
Deleteපවු අහිංසක කෙල්ලා......... මගෙන් අද කෙල්ලෙක් කෝල් කරලා අහනවා හුනාගේ නැත්තේ මොකක්ද කියලා. මම ඉතින් කොම කට ඇරලා කියන්නද මේකයි කියලා පස්සේ මම කෝල් එක කට් කරලා sms එකක් දැම්ම එකී දැන් ෆෝන් එක උස්සනෙත් නෑ නිකන් මම කිව්වා වගේ
ReplyDeleteනැකතත් හූනට කියන්නෙ නිකන්ද....
Deleteඅර අතේ කාරයට දැං අතේ ගහන වාරයක් වාරයක් පාසා ඕක මතක් වෙනව ඇති නෙහ්? ලොල්
ReplyDeleteනම අතපත්තු නැත්තං අත්තනායක. නියම කතාව
ReplyDeleteලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
ReplyDeleteපැලැස්ස බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්
අනේ අතපත්තුට වෙච්ච දෙයක්
ReplyDelete