අද ගෙදර එන ගමන් දකින දකින එකා අහන්නෙ Exam ලේසිද කියලා...ඔන්න ඔය වෙලාවට තමා මල් පොකුරු පොකුරු පනින්නෙ...ඇයි යකෝ ...මේක හරි කෙලියක්නෙ....මොන ලෝකේද ලේසි Exam තියෙන්නෙ...ලේසි නම් ඒවට Exam කියනවද... කොහොමහරි Exam නම් ඉවර උනා..ඉවර උනා කිව්වට ඉවරමත් නෑ...තව තියෙනවා.... Exam හින්ද බ්ලොග් එක පැත්තෙ වැඩිය කරක් ගහන්න හම්බ උනෙ නෑ...තව පෝස්ට් එකක් ලඟදිම දාන්න ඕන...