මං ගැන ඇහැ ගහන් ඉන්න අය..

Monday, February 4, 2013

ආරම්භය...

ඔන්න ඉතින් මමත් කාලයක් බ්ලොග් කියව කියව ඉඳල එකක් ලියන්න ගත්තා...බ්ලොග් ටික කියවගන්න වෙලාවක් නැතිව ඉන්නව මදිවට තව බ්ලොගයකුත් ලියන්න ගත්ත ද කියල මගෙ හිතත් මගෙන් ඇහැව්ව...කතාව ඇත්ත තමා...ඒත් පුලු පුලුවන් වෙලවට මම දන්න දේවල් බෙදල දෙන එක හොඳයි කියල හිතුන හින්දයි බ්ලොග ලියන්න ගත්තෙ... එහෙනම්..ආයෙ එනකං ...ආයුබොවන්