මං ගැන ඇහැ ගහන් ඉන්න අය..

Saturday, February 8, 2014

නෝ..නෝ..තංගච්චි කටේ ටන්..කටේ ටන්


                                       පින්තූරය ගත්තෙ මෙතනින් www.cartoonstock.com


මට මේ කතාව මතක් උනේ මහා කලු සිංහලයාගෙ ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ   පෝස්ට් එක කියවනකොට.........කතාව කෙටියෙන් මෙන්න මෙහෙමයි මට මතක විදියට...


ඈත කාලෙක ගම්පලාතක ඩිස්පැන්සරියක් දාගෙන හිටියා දෙමළ දොස්තර මහත්තයෙක්....දැන් වගේ කැමරා හයි කොරන උන් වගේ නෙමෙනේ ඒ කාලෙ දොස්තරලා...ගොඩක් අය Professional Ethics අනුගමනය කලා ඉතින් දවසක් මේ දොස්තර මහත්තය ගාවට ඇඟේ පතේ අමාරුව කියාගෙන ආවා ගෑනු පරාණයක්...දොස්තරට හරියටම සිංහලත් බෑ....මෙන්න මෙහෙමයි කතාව උනේ..


දොස්තර  : මොක්කද තංගච්චි උනා කීවෙ...

ලෙඩා      : අනේ දොස්තර මාත්තයා උණ හැදෙන්න වගේ  ..කන්නත් බෑ..මුලු ඇඟම තලා දාල වගේ..

දොස්තර  : පලමු..පලමු...ඒනං තංගච්චී ටන් දාන්න බලන්න එලියට...

ඔන්න දැන් ගෑනි ටිකක් අප්සෙට් ගියා දොස්තරයා මොකාටද මේ එන්නෙ කියලා...
එත් දොස්තරනෙ කියන්නෙ.....කමක් නෑ ඕන එකක් කියලා දැම්ම එක තනයක් එලියට...

ඔන්න දැන් දොස්තරට අප්සෙට්...ඒත් වෙච්ච් දේ තේරුන හින්දා ....

දොස්තර  : අයියයියෝ  තංගච්චී ඔය ටන් නෙමේ අනිත් ටන්..අනිත් ටන්...     කියල කෑගැහැව්වා....

එකක් එලියට දාපු එකේ අනික මොකද්ද කියල හිතපු  ගෑනි අනිත් තනෙත් එලියට දැම්මෙ නැතැයි....
දැන් හොඳටම අප්සෙට් උන දොස්තර..ආයෙ පාරක්...

දොස්තර : නෝ..නෝ..තංගච්චි කටේ ටන්..කටේ ටන්

කියල කෑගහනකොට ............ගෑනි ඇවිත් එබුවලු තනයක් දොස්තරගෙ කටේ...


34 comments:

  1. මොන තරම් වනචර කතාවක්ද මේක.. :P

    ReplyDelete
    Replies
    1. හා...හා....උඹ බබා....වරෙන් හරහට තියල නලවන්න... :D

      Delete
    2. මේ වගේ කතා ලියන එවුන සිංහල බ්ලොග් අවකාශයෙන් එලවලා දාන්ඩ ඕන අම්මපා

      Delete
    3. එතකොට කියවන එවුං ..?

      Delete
    4. @අ ටන් අයියා.....හා හා කට කට...බූමරංගය කියල එකක් අහල තියෙනව නේද.....

      @ ඉවාන් : ඈහ්..අ ටන් අයියම කියල දෙයි බං....

      Delete
  2. පට්ට ඕයි ... මමත් අදම දාගන්නවා දිස්පැන්සරියක් ....

    ReplyDelete
    Replies
    1. වයසට ගිහිල්ලත් නාකි විසේ කියන්නෙ මෙව්වට තමා :3

      Delete
    2. ඔහොම හිතලා දොස්තර ලා වුනු බුවාලා ඉන්නවාද දන්නේ නැහැ.

      Delete
    3. මොටෑ...ටන් බලන්නද????

      Delete
  3. Replies
    1. මේවා ඔය මලගෙවල් වලදි හරි , සෙට් උන වෙලාවලදි ජොලියට කියවන කතා නෙ...

      Delete
  4. Replies
    1. මේවා ඔය මලගෙවල් වලදි හරි , සෙට් උන වෙලාවලදි ජොලියට කියවන කතා නෙ...

      Delete
  5. අදයි ආවෙ !
    හම්මෙ.. දිගටම එනවා..
    ෆට්ට ඈ!
    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. එන්න එන්න...ඔන්න මමත් ගියා ඒ පැත්තෙ...

      Delete
  6. Replies
    1. බස්සිට ඉතින් හරි හිනා....

      Delete
  7. no copy rights just for your info

    http://dukaa.blogspot.com/2010/04/tongue.html

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි...කලිනුත් පෝස්ට් එකක් ගිහින්නෙ....මම අහල තියෙන විදිය තමයි මේ....

      Delete
    2. ඇයි උඹ කොපිරයිට් දාලද හොරා කන්නෙ...අනේ පුක නොදී ඉදපන් ඉන්දික....අභීතයා තමයි මිනිහා...උඹට රිදෙන්නම ඇරියා අරින එක....

      Delete
    3. අභියගෙ බ්ලොග් එකේ අලුත් පොස්ට් එන කාලෙට මට මඩ ගහන ඇනෝ මෙරුවොත් එලියට එනව. මාරයි මචං.

      Delete
  8. මේක කොච්චර පරණ කථාවක්ද යකෝ...තොපේ වැලේ තියෙන ගමට මේ කථා දැන්ද එන්නෙ...

    ReplyDelete
    Replies
    1. මතක් උන කතාවක් කියල ලියලා තියෙනවා ඔය මහත්තය දැක්කෙ නැත්තෙ ඇස් කටෙ දාන්ද බැලුවේ.......පරණ වෙන්නෙ කලින් අහල තියෙන උන්ටනේ....දන්නෙ නැති උන්ට කතාව දැනගන්ට දීල සද්ද නැතිව ගියා නම් හොඳා......

      Delete
  9. අන්ඩරයිටර්, මම හිතන්නෙ ඔය දොස්තරයි ලෙඩායි දෙන්නම දෙමළ වෙන්න බෑ. මොකද එහෙම වුනානම් ඔය දෙන්නා දෙමළෙන්නේ කතාකරන්නේ. තංගච්චි කියන දෙමළ නම නිසා මම එහෙම කිව්වේ. ඔය දොස්තර විතරයි දෙමළ වෙන්න ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්..කතාවේ හැටියට නම් දොස්තර දෙමල , ලෙඩා සිංහල තමයි හෙන් රි අයියා.....දොස්තර කතා හුරුව තියෙන්න ඇත්තෙ තංගච්චි කියල වෙන්න ඇති

      Delete
    2. තංගච්චි යනු නමක් නොවේ.

      තංගච්චි = නංගී
      පෙරිය තංගච්චි = ලොකු නංගී
      සින්න තංගච්චි = පොඩි නංගී

      Delete
  10. මාතලන් අයියා මේ කතාවෙම Full Version එක දාල තියෙනවා....මෙන්න බඩු .. .....දුකාගෙ Version Link එක නම් ඉන්දික දාල තියෙනවනෙ....

    ReplyDelete
  11. දොස්තරගේ හොද දවස එහෙනම්..

    ReplyDelete
  12. අඩේ මං මේකෙ පුල් වර්සන් එක කියෙව්ව හංදද මංද ටිකක් මදි වගේ අවුලක් නෑ.. එළ එළ

    ReplyDelete
  13. දෙක තුනම කියෙව්වෝ..

    ReplyDelete