බොන කට්ටිය ඕන තරම් ඇතිනෙ මෙහෙ..නේද???සමහර අය ගානට...තව අය...බොනව වගෙ පෙන්නුවට බොන්නෙ නෑ...තව
අය බොන්නෙ හෙට බඩු ඉවර වෙනව වගේ....
ඒත් ඉතින් ඔය බිව්වට හෙනයක් වත් නෙතිව අපි යස අගේට ඉන්නෙ කියල සමහර අය
හිතනව ඇති....ඒත් පේනවට වඩා දේවල් ඇඟ ඇතුලෙ වෙනව....
ඉතින් ඔය බොන අය කැමති ඇතිනෙ මත්පැන් හින්ද තමන්ගෙ ශරීරෙට වෙලා තියෙන හානිය ගැන දැන ගන්න....
මත්පැන් ඍජුවම බලපාන්නෙ අක්මාවට....ඉතින් සරල විදියට අක්මාවෙ මොනව හරි අවුලක් තියෙනවද කියල දැනගන්න නම්
මොනවද කරන්න ඕන...
මෙන්න බඩු
SGOT , SGPT , GGT
මේ තියෙන්නෙ අක්මාව සම්බන්ධ මූලික Medical
Test 03
ක්, කැමති අය මේව කරල Result බලාගන්නකෝ
මේවයෙ අගයන් තියෙන්න ඔන මොන ගානටද කියල
සදහන් කරල තියෙනව..හරිම ලේසියි
වැඩිවෙලා තිබ්බොත්නම් ඉතින් පොඩ්ඩක් බොන එක ගැන හිතන්න වෙනව....
අවුලක් වගෙනම් වැඩි විස්තර අහන්න....
ප.ලි. : තව දෙයක් මෙ Test
වල
හරිම Result එක ගන්න නම්,
කරන දවසට කලින් දවස් 14ක් වත් නොබී ඉන්න ඕන.තව අරිෂ්ට බොන අයගෙයි, වැඩිපුර මිරිස් කන අයගෙයි Result Valve වැඩිවෙන්න පුලුවන්
මම නම් බොන කෙනෙක් නෙවේ ඒත් බොන අය වුනත් ඕවා කරන්න බයයි මොකද තත්වය නරකයි කියලා දැනගත්තම නතර කරන්න වෙනවනේ :) සමහරු මලත් බේබදු කම නතර කරන්නේ නැහැනේ
ReplyDeleteඒක නම් ඇත්ත ...සමහර අය ලේ වමනය යනකම් දන්නෙ නෑ තමන්ට වෙලා තියෙන හානිය...සමහර අය නම් බොන එක නවත්වනව...අනිත් උන් ටික පොඩ්ඩක් අඩු උන ගමන් ආයෙ පටන් ගන්නවා....
Deleteබොන අය හිතට අරගෙනම නැවැත්තුවොත් මිසක් ඔය වගේ දෙයක් නවත්තන්න නම් අමාරු බව තමයි මම අත්දැකීමෙන් දන්නෙ...
ReplyDeleteබොන එක නවත්වන එකනම් තමාම කරගන්න ඕන දෙයක්...හිතුවොත් බැරිකමක්මත් නෑ....
Deleteආයි පිස්සුවක් ඇතෑ බොන එක නවත්තන්න ????? :-D
ReplyDeleteමත්පැන් ගත්තට ලොකු හානියක් නෑ .මේ තරම් හානි වෙන්න දවස ගානෙ වත් බොන්න ඕන.ඒකත් අනුමත මත්පැන්...ප්රාදේශීය නිෂ්පාදන නම් ඉතින් තමා..කොහොමටත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත.....
Deleteදෙයියනේ බොනව මදිවට කොච්චි මිරිසුත් කනව.
ReplyDeleteකමෙන්ට් ඕන නං වෙරිෆිකේෂන් අයින් කරන්න වෙයි.
ඇවිලෙන ගින්නට පිදුරු....
Deleteඅද තමා බං Settings බැලුවෙ..දැන් නම් හරි වගෙ...Thanks Raj...