පින්තූරය ගත්තෙ මෙතනින්
මට මේ කතාව මතක් උනේ මහා කලු සිංහලයාගෙ ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ පෝස්ට් එක කියවනකොට.........කතාව කෙටියෙන් මෙන්න මෙහෙමයි මට මතක විදියට...
ඈත කාලෙක ගම්පලාතක ඩිස්පැන්සරියක් දාගෙන හිටියා දෙමළ දොස්තර මහත්තයෙක්....දැන් වගේ කැමරා හයි කොරන උන් වගේ නෙමෙනේ ඒ කාලෙ දොස්තරලා...ගොඩක් අය Professional Ethics අනුගමනය කලා ඉතින් දවසක් මේ දොස්තර මහත්තය ගාවට ඇඟේ පතේ අමාරුව කියාගෙන ආවා ගෑනු පරාණයක්...දොස්තරට හරියටම සිංහලත් බෑ....මෙන්න මෙහෙමයි කතාව උනේ..
දොස්තර : මොක්කද තංගච්චි උනා කීවෙ...
ලෙඩා : අනේ දොස්තර මාත්තයා උණ හැදෙන්න වගේ ..කන්නත් බෑ..මුලු ඇඟම තලා දාල වගේ..
දොස්තර : පලමු..පලමු...ඒනං තංගච්චී ටන් දාන්න බලන්න එලියට...
ඔන්න දැන් ගෑනි ටිකක් අප්සෙට් ගියා දොස්තරයා මොකාටද මේ එන්නෙ කියලා...
එත් දොස්තරනෙ කියන්නෙ.....කමක් නෑ ඕන එකක් කියලා දැම්ම එක තනයක් එලියට...
ඔන්න දැන් දොස්තරට අප්සෙට්...ඒත් වෙච්ච් දේ තේරුන හින්දා ....
දොස්තර : අයියයියෝ තංගච්චී ඔය ටන් නෙමේ අනිත් ටන්..අනිත් ටන්... කියල කෑගැහැව්වා....
එකක් එලියට දාපු එකේ අනික මොකද්ද කියල හිතපු ගෑනි අනිත් තනෙත් එලියට දැම්මෙ නැතැයි....
දැන් හොඳටම අප්සෙට් උන දොස්තර..ආයෙ පාරක්...
දොස්තර : නෝ..නෝ..තංගච්චි කටේ ටන්..කටේ ටන්
කියල කෑගහනකොට ............ගෑනි ඇවිත් එබුවලු තනයක් දොස්තරගෙ කටේ...
මොන තරම් වනචර කතාවක්ද මේක.. :P
ReplyDeleteහා...හා....උඹ බබා....වරෙන් හරහට තියල නලවන්න... :D
Deleteමේ වගේ කතා ලියන එවුන සිංහල බ්ලොග් අවකාශයෙන් එලවලා දාන්ඩ ඕන අම්මපා
Deleteඑතකොට කියවන එවුං ..?
Delete@අ ටන් අයියා.....හා හා කට කට...බූමරංගය කියල එකක් අහල තියෙනව නේද.....
Delete@ ඉවාන් : ඈහ්..අ ටන් අයියම කියල දෙයි බං....
පට්ට ඕයි ... මමත් අදම දාගන්නවා දිස්පැන්සරියක් ....
ReplyDeleteවයසට ගිහිල්ලත් නාකි විසේ කියන්නෙ මෙව්වට තමා :3
Deleteඔහොම හිතලා දොස්තර ලා වුනු බුවාලා ඉන්නවාද දන්නේ නැහැ.
Deleteමොටෑ...ටන් බලන්නද????
Deleteපට්ට කතාව :D
ReplyDeleteමේවා ඔය මලගෙවල් වලදි හරි , සෙට් උන වෙලාවලදි ජොලියට කියවන කතා නෙ...
Deleteමරු කතාව.
ReplyDeleteමේවා ඔය මලගෙවල් වලදි හරි , සෙට් උන වෙලාවලදි ජොලියට කියවන කතා නෙ...
Delete:D
ReplyDeleteමටත් :D...
Deleteඅදයි ආවෙ !
ReplyDeleteහම්මෙ.. දිගටම එනවා..
ෆට්ට ඈ!
දුලාගේ අඩවිය ලියන දුලා
එන්න එන්න...ඔන්න මමත් ගියා ඒ පැත්තෙ...
Deleteහික්ස්.
ReplyDeleteබස්සිට ඉතින් හරි හිනා....
Deleteno copy rights just for your info
ReplyDeletehttp://dukaa.blogspot.com/2010/04/tongue.html
අප්පට සිරි...කලිනුත් පෝස්ට් එකක් ගිහින්නෙ....මම අහල තියෙන විදිය තමයි මේ....
Deleteඇයි උඹ කොපිරයිට් දාලද හොරා කන්නෙ...අනේ පුක නොදී ඉදපන් ඉන්දික....අභීතයා තමයි මිනිහා...උඹට රිදෙන්නම ඇරියා අරින එක....
Deleteඅභියගෙ බ්ලොග් එකේ අලුත් පොස්ට් එන කාලෙට මට මඩ ගහන ඇනෝ මෙරුවොත් එලියට එනව. මාරයි මචං.
Deleteඩොකා බන තලලා
ReplyDeleteමේක කොච්චර පරණ කථාවක්ද යකෝ...තොපේ වැලේ තියෙන ගමට මේ කථා දැන්ද එන්නෙ...
ReplyDeleteමතක් උන කතාවක් කියල ලියලා තියෙනවා ඔය මහත්තය දැක්කෙ නැත්තෙ ඇස් කටෙ දාන්ද බැලුවේ.......පරණ වෙන්නෙ කලින් අහල තියෙන උන්ටනේ....දන්නෙ නැති උන්ට කතාව දැනගන්ට දීල සද්ද නැතිව ගියා නම් හොඳා......
Deleteඅන්ඩරයිටර්, මම හිතන්නෙ ඔය දොස්තරයි ලෙඩායි දෙන්නම දෙමළ වෙන්න බෑ. මොකද එහෙම වුනානම් ඔය දෙන්නා දෙමළෙන්නේ කතාකරන්නේ. තංගච්චි කියන දෙමළ නම නිසා මම එහෙම කිව්වේ. ඔය දොස්තර විතරයි දෙමළ වෙන්න ඇත්තේ.
ReplyDeleteඔව්..ඔව්..කතාවේ හැටියට නම් දොස්තර දෙමල , ලෙඩා සිංහල තමයි හෙන් රි අයියා.....දොස්තර කතා හුරුව තියෙන්න ඇත්තෙ තංගච්චි කියල වෙන්න ඇති
Deleteතංගච්චි යනු නමක් නොවේ.
Deleteතංගච්චි = නංගී
පෙරිය තංගච්චි = ලොකු නංගී
සින්න තංගච්චි = පොඩි නංගී
මාතලන් අයියා මේ කතාවෙම Full Version එක දාල තියෙනවා....මෙන්න බඩු .. .....දුකාගෙ Version Link එක නම් ඉන්දික දාල තියෙනවනෙ....
ReplyDeleteමරු
ReplyDeleteදොස්තරගේ හොද දවස එහෙනම්..
ReplyDeleteඅඩේ මං මේකෙ පුල් වර්සන් එක කියෙව්ව හංදද මංද ටිකක් මදි වගේ අවුලක් නෑ.. එළ එළ
ReplyDeleteදෙක තුනම කියෙව්වෝ..
ReplyDelete