මං ගැන ඇහැ ගහන් ඉන්න අය..

Friday, February 14, 2014

ආ මෙන්න...වැලන්ටයින් දවසේ හිතන්න දෙයක්...








23 comments:

  1. නියම අදහසක් අයියේ :)
    අයිය ලියපු දිගම ලිපියද කොහෙද :D

    ReplyDelete
    Replies
    1. දිගවැඩි හන්දා කියවන්ඩත් කම්මැලියි නේ

      Delete
    2. @සසිඳු : ඔව් බං...කාලෙකින් මෙච්චර දිග පෝස්ටුවක් දැම්මෙ...

      @අටොං : 14 උදේ මේක ලියන්න පටන් ගත්තෙ...යාන්තන් 15 වෙනිදට කලින් පබ්ලිෂ් කරගත්තා.....පේනවනෙ දිග...

      Delete
  2. මේ අද මම ලියපු එක...

    වැලන්ටයින් මහතා වෙත ඉතා ආදරයෙනි......

    අවුරැද්දට සැරයක් එන වැලන්ටයින් පුතේ
    උඹ ගැන මට බොහොම දුකක් කකියනවා හිතේ
    අපෙ අම්මලා උඹෙ නමවත් අහල තිබුනෙ නැතේ
    මුදළාලිලා කරකවනවා ආලය හැම අතේ

    කුඹුර කොටා ගෙට එන කළ ගොවි රජු හැම දිනේ
    පිළිගත්තා ගෙවිළිය විත් වෙනසක් නෑ අනේ
    ඔහු අත මල් කළඹ නැතත් ප්‍රේමය ඉති රැනේ
    වැලන්ටයින් හැම දිනයෙම ගෙපැලේ රජ වුනේ

    මුහුඳු ගිහිං එන සැමියා මාළු කූරි ගෙනා
    පිලී ගඳක් තිබුනට එහි ආලය පැති රැනා
    වැලන්ටයින් මල් නැතුවට ඇඹෙණිය සැනැ සුනා
    දෙන්නා එක්ක උයං කාලා එක තුරැලට උනා

    වැලන්ටයින් මහත්තයෝ නුඹ නාවට මෙහේ
    සැබෑ හදේ පෙම් හැඟුමන් හැමදාමත් ගැහේ
    මුලා වෙලා ඇයි නගින්නේ මුදළාලිගෙ ගහේ
    තවමත් නම් පරක්කු නෑ යන්න නුඹට සහේ

    ReplyDelete
    Replies
    1. වැලන්ටයින් කියලත් මොනවා කරන්නද.....මුදලාලිලා නැත්නම් දැන් වැලන්ටයිනුත් නෑ නොවැ....

      Delete
  3. කතාවනම් ඇත්ත හැබැයි..

    ReplyDelete
    Replies
    1. මෙන්න Test කරල තියෙන අය....ඔය Confirm කරන්නෙ....

      Delete
  4. බැන්දට පස්සෙ ඕවර් ඩෝස් ගන්න බැහැනේ :))

    ReplyDelete
    Replies
    1. ඕවර් ඩෝස් දෙන්න කියල නෙව ඔය කතාවෙන් කියැවෙන්නෙ.

      Delete
    2. මේක විතරක් ටිකක් වැඩිපුර දුන්නට කමක් නෑ...හැබැයි වැඩියම එපා හොඳේ....

      Delete
  5. Replies
    1. Yep...Short and sweet is much better than nothing at all !

      Delete
  6. මට නම් වැලන්ටයින් සමරන්න තාම ලැබිලම නෑ.....

    ReplyDelete
    Replies
    1. මොක..මොකක් කිව්වා...අනේ යන්න මෙයා යන්න බොරු පලන්නෙ නැතිව....ගම්පහ කොල්ලෙක්නෙ මෙහෙම කියන්නෙ.....

      Delete
    2. ඇයි බන් තිබ්බ ලව් හැම එකක්ම වගේ වැලන්ටයින් උදා වෙද්දි හබක්...

      Delete
  7. හ්ම්ම්,, ඔව් අයියේ ,,

    ReplyDelete
    Replies
    1. මේන්න තව Confirmation එකක්....

      Delete
  8. මොන කෙප්පද බං ඔය ලව් ඉලව් වෙනව අන්තිමට... ලයිෆ් එක නස්පුට් වෙන්න කෙටි වෙනව... මෙයා බණ කියනව

    ReplyDelete
  9. මොකද කියන්නෙ ට්‍රයි කරල බලන්නද.කමක් නැ නෙ.කලු සුදු අක්කගෙන් බෙහෙත් ගන්න වෙන එකක් නැ නේ.

    ReplyDelete
  10. හිටින් ට්‍රයි කරලා බලන්න

    ReplyDelete
  11. Thanks for Sharing from http://templatesharing.wordpress.com/

    ReplyDelete