මං ගැන ඇහැ ගහන් ඉන්න අය..

Thursday, January 1, 2015

උදාවූ 2015 නව වසර බ්ලොග්වාසී සැමට කිරියෙන් පැණියෙන් ඉතිරී යන සුබම සුබ අවුරුද්දක් වේවා....



3 comments:

  1. මිට්ට යටලියන ටත් එසේම වේවා
    කිරියෙන් පැණියෙන් ඉතිරේවා
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  2. ජයවේවා........... සුබ නව වසරක් වේවා.........

    බ්ලොගය දිගට ම ලියුවා නම් නියමයි නොවැ............... අැයි වෙලාව නැතුවාද?????? අපේ අනික් සින්ඩි වලටත් ඒකතු වුණානම් තවත් කට්ටියට මෙහෙට ඒන්න උදව්වක් වේවි...............

    ReplyDelete
    Replies
    1. ගිය අවුරුද්ද Exam වලටම යට උනා...මේ අවුරුද්දත් ඒ වගෙම තමයි....ඒත් ඉඩ තියෙන වෙලාවට ලියන්න ඕන.....සින්ඩි වලින් නම් දැන් ගැලවිලත් ඇති....

      Delete